චෙම්මිනි
අත්තටු නඟා සූරිය ගිර නැග්ගාමචෙම්මිනි කඳුළු විල ඇත්තේ අත ගාවවිල් තෙර සරන දෙබරුනි කිම මඳහාසචුන්ඩිකුලී නෙළුම සිහිනෙන් දුටුවාද තුවක්කුවත් මල් පුදින ඉසව්වේවිලක්කුවක් කවුරු ද ඇවුලුවෙව්වේසාක්කියක්වත් නැති පළහිලව්වේතවත් විලක් පමණ ද මේ, කොදෙව්වේ සීතල අතින් අත පිරිමැද බැලුවාමදෑතම උණුහුමක පැටලෙයි පෙර සේමසූරිය ගිරි මතක යලි වල දැමුවාමදෑසට සැනසුම ද සැනසිල්ල ද

Follow Us