තිලීපන්ගේ පූජා ගමනේ පළමු සහ අවසාන දින
පළමු දිනය වේලාව උදෑසන නවයට පමණ වන්නට ඇත. පාසල් සිසුන්, එකින් එක කණ්ඩායම් වශයෙන් තිලීපන් හමුවීමට පැමිණ ඔහුට සමු දුන්හ. ඔහු ඔවුන් එක් එක් කෙනා සමඟ උණුසුම් ලෙස කතා කළේය. වෝකි – ටෝකිය හරහා ඔහු නායකයා සමඟ වචන කිහිපයක් හුවමාරු කර ගත්තේය. සංවාදය අවසන් කිරීමෙන් පසු, ඔහු වැලි පැහැති වාහනය

Follow Us