Browse Category

ග්‍රන්ථ විචාර

මතකයේ රැඳෙන ගල් : තීබචෙල්වන්ගේ ස්මාරක ශිලාවත කියවීම

August 30, 2025
ස්මාරක ශිලාවත කියවීමෙන්, මම කිසිදා පෞද්ගලිකව ජීවත් නොවූ නමුත් මේ මොහොතේ නොදැකිය හැකිවූ වේදනාවේ ලෝකයකට ඇතුළු වුණෙමි. තීබචෙල්වන්ගේ නවකතාව හුදෙක් සහෝදරයන් දෙදෙනෙකුගේ, විනෝතන් සහ වෙල්ලයියන්ගේ කතාවක් පමණක් නොව, මතකයම ඔත්තු බලා වළලනු ලබන කාලයක මතක තබා ගැනීම පවා අසීරු ගැඹුරු මානුෂීය ආයාචනයකි. නවකතාවේ චිත්තවේගීය මධ්‍යස්ථානය ඡායාරූපයකි. එය වෙල්ලයියන්ගේය. එය, ශ්‍රී

බලාපොරොත්තුව වැළලූ තැන: නිලන්දන්ගේ යුද කවි කියවීම

July 30, 2025
ආනන්දය හෝ ශෝකය හෝ වුව, ස්වීය අත්දැකීම් තුළින් බිහිවෙන කලා කෘතීන් අපගේ ලේ නහර තුළටම කි‍ඳී අපව රිදවන්නට සමත්වෙයි. නිලාන්දන් විසින් ඔහු විඳි තිරස්චීන යුද්ධයක අත්දැකීම් සමූහය පදනම්ව ලියැවුණු “යුගාවසානයෙන් ඉක්බිති” කවි එකතුව එලෙසින්ම අපගේ ලේ නහර තුළට කිඳී රිඳුම්දෙයි. රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලද දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ඉතිහාසයේ

නිදහස් දිනයේ සුදු කොඩියක්: එරික් සොල්හයිම්ගේ සාම ක්‍රියාවලිය පිළිබඳ වාර්තාව

July 10, 2025
ශ්‍රී ලංකාවේ ජාතික ගැටුම සම්බන්ධයෙන්  ඉංග්‍රීසි සේම අනෙකුත් භාෂාවලින්ද බොහෝ කෘතීන් ප්‍රකාශයට පත් වී තිබේ. වර්ෂ 2009න් පසු ප්‍රකාශයට පත්වූ, සමාජ සහ දේශපාලන වැදගත්කමක් ඇති ප්‍රබන්ධ නොවන කෘතී මාලාවක් පාඨකයන් අතට පත් කර තිබේ. ශ්‍රී ලංකාවෙ ජාතික ගැටලුව සම්බන්ධයෙන් වු මෙම ප්‍රකාශනාත්මක ඉදිරිපත් කිරීම් මෙරටින් එපිට ජනගත වීම ඉතා වැදගත්

අතීශය අභ්‍යන්තර පරීක්ෂණය! කියවීමක්

July 4, 2025
පරිවර්තන සාහිත්‍යය යනු බහුවිධ සංස්කෘතින් නියොජනය කරන ලොවැසියන් අතර අන්තර් සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරන අපූරු ක්‍රමවේදයක්. මෙරට අපි සොවියට් සාහිත්‍ය ප්‍රංශකතා, ඉංග්‍රීසි සාහිත්‍යය ආදිය ඇති පදම් ඇසුරු කර ඇතිවාට සැක නොමැත. අසල්වැසි ඉන්දීයාවේ සංස්කෘතික අභාෂයන් ගොනු වුන හිංදි, මලයාලම්, තෙළිඟු සාහිත්‍යයද සැලකිය යුතු තරමින් අපහට ඇසුරු කිරීමට අවස්ථාව හිමිවුවත්, එකම

Follow Us

Archives

Go toTop