අවසන් සමුගැනීම
සයන්තන්ගේ ආදිරෛ නවකතාව 1970 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ආරම්භ වී 2013 වර්ෂය දක්වා දිවෙන දිඟු ඉතිහාසයක කාලපරාසයක් පාදක කරගත් දැවැන්ත හා ප්‍රබල නවකතාවකි. මෙය එම නවකතාවේ කොටසක සිංහල පරිවර්තනයකි . 03.05.2009 මුල්ලිවයික්කාල් වීදි අද්දර අසරණව වැටී තිබූ බිළිඳු මළ සිරුර දුටු ගණපති හිස බදාගෙන

Follow Us