March 28, 2026

මිතුරන් වෙතය…

දිගු කාලයක් පුරා පෝෂණය කළ අපගේ සිහිනයක් අවසානයේ සැබෑවක් වෙමින් පවතියි. එම සිහිනය නම්, උතුරු නැගෙනහිර හඬ ඔබගේම භාෂාවෙන් ඔබ වෙතට රැගෙන විත්, ඔබ සමඟ අප සෘජුවම සංවාදයට එක්විය යුතුය යන සිහිනයයි. මෙම සිහිනය සැබෑ කිරීමට දායක වූ අපගේ මිතුරන් වන තක්ෂිලා ස්වර්ණමාලි සහ ගගන වර්ණකුලසූරියට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමු.

මෙම ඩිජිටල් සඟරාව ඔබගේ මිතුරන් වෙත ද බෙදාහරින්න. එහි අන්තර්ගතය පිළිබඳ ඔබගේ අදහස්, ප්‍රතිචාර හෝ විරුද්ධ මත වුවද අප සමඟ බෙදාගන්නා ලෙස අප ඔබව ආරාධනා කර සිටිමු. කාලය සහ අවස්ථාව ලැබෙන විට, එය සමාජ මාධ්‍යවලද සටහන් කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කර සිටිමු.

ස්තුතියි.

Download the Magazine


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop