ME

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමේ මූලය

August 15, 2025
එම්. තිරුනාවුකරසු මහතා විසින් රචිත The Fundamentals of the Ethnic Problem in Sri Lanka (ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමේ මූලය) නම් ග්‍රන්ථය 1991 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක් වන්නේ “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම්වල ආරම්භය සහ ජනවාර්ගික ගැටුමේ මූලය” යන්නයි. මෙම ලිපිය ආරම්භයේ දී, ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික

ඊළාම් දෙමළ දේශපාලන ඉතිහාසය

July 4, 2025
ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන ඉතිහාසයේ පළමු අදියර 1833 සිට 1921 දක්වා දිව යයි. මෙම කාලයේදී දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් “සීලෝනිකයෝ” ලෙසත්, සංස්කෘතික වශයෙන් “දෙමළ” ලෙසත් හැඳින්විය. 1921 අගෝස්තු 15 වැනි දින, සර් පොන්නම්බලම් අරුණාචලම් විසින් සිලෝන් ජාතික සංගමයෙන් බැහැර වී “දෙමළ මහජන සභාව” පිහිටුවීමත් සමඟ දෙවැනි අදියර ආරම්භ විය. එය

දෙවිවරුන් නිදනා දේශයක

July 4, 2025
ඇය එදින රසායන විද්‍යා බහුවරණ පරීක්ෂණයට මුහුණ දීමට සූදානමින් සිටියා ය. 11.00 පමණ වන විට විභාගය අවසන් වනු ඇත. පිළිතුරු පත්‍රය ලබා දී, මිතුරියන් සමඟින් කතා කරමින් බයිසිකලය ද තල්ලු කරමින් ඇය පාසල් ගේට්ටුව අසලට ළඟා වන විට වේලාව 11.20 පමණ වනු ඇත. 11.22ට පමණ ඇය පාපැදියට නැග පරණ මල්

අතුරුදහන් වූවන්: සම්බන්ධයෙන් රාජ්‍ය නිහඬතාවයපිළිබඳ වාර්තාවක්

July 20, 2025
1996 සහ 1998 අතර, හමුදාකරණය වූ ශ්‍රී ලංකාවේ උතුරේ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සිද්ධීන් 300 කට අධික සංඛ්‍යාවක් ලේඛනගත කර මානව හිමිකම් වාර්තාවක සටහන් කර ඇත. එය පැහැදිලි කිරීමකින් තොරව, චෝදනාවකින් තොරව සහ ආපසු ලබා දීමකින් තොරව ගත් ජීවිත පිළිබඳ අඳුරු ලෙජරයකි. මෙම සාක්ෂි සෘජුවම එම ලේඛනාගාරයෙන් ලබා ගන්නා අතර,

බලාපොරොත්තුව වැළලූ තැන: නිලන්දන්ගේ යුද කවි කියවීම

ආනන්දය හෝ ශෝකය හෝ වුව, ස්වීය අත්දැකීම් තුළින් බිහිවෙන කලා කෘතීන් අපගේ ලේ නහර තුළටම කි‍ඳී අපව රිදවන්නට සමත්වෙයි. නිලාන්දන් විසින් ඔහු විඳි තිරස්චීන යුද්ධයක අත්දැකීම් සමූහය පදනම්ව ලියැවුණු “යුගාවසානයෙන් ඉක්බිති” කවි එකතුව එලෙසින්ම අපගේ ලේ නහර තුළට කිඳී රිඳුම්දෙයි. රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලද දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ඉතිහාසයේ

බන්ධනාගාර බිත්ති ඇතුළත: ඩේවිඩ් අයියා වැලිකඩ සිහිපත් කරයි

ඩේවිඩ් අයියා — සොලමන් අරුලානන්දම් ඩේවිඩ් (1924–2015) උතුරු ශ්‍රී ලංකාවේ කරම්පන් හි උපත ලැබීය. 1956 දී සිංහල පමණක් පනත සම්මත කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් මාවතකට යොමු විය. රජයේ සේවයේ සේවය කළ ඔහු රට හැර ගොස් මෙල්බර්න්, ලන්ඩන්, නයිජීරියාව සහ කෙන්යාව වැනි ස්ථානවල ඔහුගේ ගෘහ නිර්මාණ ශිල්පය සහ නගර සැලසුම්

නවාලි මතක

July 8, 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවාලි වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 2025 ජූලි 9 වන දිනට වසර 30 ක් සපිරේ. මෙම සාක්ෂිය එම සිදුවීම සියැසින් දුටු මොරීන් අර්නස්ට් විසින් සටහන් කරන ලද්දකි. මම මොරීන් අර්නස්ට්. මේ, එදින පිළිබඳ මගේ මතකයත්, එයින් පසු සිදුවූ දේ මා ඇසින් දුටු ආකාරයත්, එතැන් පටන්

අතීශය අභ්‍යන්තර පරීක්ෂණය! කියවීමක්

පරිවර්තන සාහිත්‍යය යනු බහුවිධ සංස්කෘතින් නියොජනය කරන ලොවැසියන් අතර අන්තර් සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරන අපූරු ක්‍රමවේදයක්. මෙරට අපි සොවියට් සාහිත්‍ය ප්‍රංශකතා, ඉංග්‍රීසි සාහිත්‍යය ආදිය ඇති පදම් ඇසුරු කර ඇතිවාට සැක නොමැත. අසල්වැසි ඉන්දීයාවේ සංස්කෘතික අභාෂයන් ගොනු වුන හිංදි, මලයාලම්, තෙළිඟු සාහිත්‍යයද සැලකිය යුතු තරමින් අපහට ඇසුරු කිරීමට අවස්ථාව හිමිවුවත්, එකම

අවසන් ගෞරවය

July 4, 2025
මගේ නෙත ගැටුණු මොහොතේ වලවන් තම පාදවලට පහළින් සිටි කොළ පැහැති, තෙත් ගතියෙන් යුත්, පිට මත කළු පැහැ තිත් සහිත ඒ ගෙම්බාගේ සිරුර මතට අතෙහි දරා සිටි කැඩුණු කොන්ක‍්‍රීට් ගල් කැබැල්ල ‘දඩස්’ හඬින් අතහැරියේය. ‘චිරිස්’ හඬක් මතුවිය. එක්තරා අප‍්‍රසන්න හැඟීමකින් මිරිකී සිටි මම වහා දෑස් වසා දත්මිටි කෑවෙමි. වලවන්ට තවම

Follow Us

Archives

Go toTop